top of page

ඉතා උසස් නාද රටා සහිතයි Bluetooth මගින් ජංගම දුරකථනයට සම්බන්ධ කල හැක. Battery එකක් තියෙන නිසා portable audio player එකක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවන් Sounds හොඳ පැහැදිලිව තියෙනවා ජංගම දුරකථනයට සහ ලැප්ටොප් එකට speaker එකක් විදිහට පාවිච්චි කරන්න වඩාත් සුදුසුයි.

මිල රු 3000/= (අවසන් මිල වේ) වගකීම : මාස තුනක් සහිතයි

Cash on delivery පහසු කම් නොමැත.

1 Day Islandwide Delivery සේවා මඟින් භාණ්ඩ ලබාගන්නා ආකාරය.

1. ඔබගේ ඇණවුම අපගේ දුරකථනය අංකය ඇමතුමක් ලබා දී තහවුරු කරන්න. 2.එසේ නොමැතිනම් භාණ්ඩයේ නම සදහන් කර අපවෙත Whatsapp පණිවිඩයක් ලබා දෙන්න. 3.ලබා දෙන බැංකු ගිණුම් අංකය රු 3300 (කුරියර් ගාස්තු සහිතව) තැන්පත් කරන්න. 4.බැංකු රිසිට්පත සහ භාණ්ඩය ලැබිය යුතු ලිපිනය අප වෙත Whatsapp කරන්න. 5.එක් දිනක් තුල කුරියර් සේවා ආයතනය මගින් ඔබ වෙත භාණ්ඩය ලැබෙනු ඇත. (කුරියර් ආයතනය වෙත භාණ්ඩය බාර දුන් පසු ඔබ වෙත Tracking number ලබාදෙන්නමු)

පැමිණ ලබාගන්නේ නම්.

කුරුවිට ශාඛාව Mass Computer Shop ඉන්ධන පිරවුම් හල අසල පුස්සැල්ල කුරුවිට 0705530520 0703520520

ප්‍රධාන ශාඛාව Mass Computer Shop 93 මානාන  කලවාන

 

Kisonli Led 805

රු. 3,000.00Price
Quantity
    bottom of page