Eset Internet Security 1 User
1 Year Activation
Eset Internet Security 1 Year subscription
මිල රුපියල් 1850 ක් පමණියි.
ආරක්ෂිතව ගෙදරටම ගෙන්න ගන්න වැයවෙන්නේ රු 2100ක් පමණී (කුරියර් චාර්ජස් සමඟ)
1 Day Islandwide Delivery සේවා මඟින් භාණ්ඩ ලබාගන්නා ආකාරය.
1. ඔබගේ ඇණවුම අපගේ දුරකථනය අංකය ඇමතුමක් ලබා දී තහවුරු කරන්න. 2.එසේ නොමැතිනම් භාණ්ඩයේ නම සදහන් කර අපවෙත Whatsapp පණිවිඩයක් ලබා දෙන්න 3.ලබා දෙන බැංකු ගිණුම් අංකය අදාල මුදල තැන්පත් කරන්න 4.බැංකු රිසිට්පත සහ භාණ්ඩය ලැබිය යුතු ලිපිනය අප වෙත Whatsapp කරන්න 5.එක් දිනක් තුල කුරියර් සේවා ආයතනය මගින් ඔබ වෙත භාණ්ඩය ලැබෙනු ඇත. (කුරියර් ආයතනය වෙත භාණ්ඩය බාර දුන් පසු ඔබ වෙත Tracking number ලබාදෙන්නමු)
සැලකිය යුතුයි Cash on delivery පහසු කම් නොමැත.
පැමිණ ලබාගන්නේ නම්.
කුරුවිට ශාඛාව Mass Computer Shop ඉන්ධන පිරවුම් හල අසල පුස්සැල්ල කුරුවිට 0705530520 0703520520
ප්‍රධාන ශාඛාව Mass Computer Shop 93 මානාන කලවාන

