top of page

උසස් නාද රටා වලින් යුක්තයි Computer  Laptop Mobile Phone 3.5mm sterio jack එකෙන් සම්බන්ධ කරන්න පුලුවන් Bluetooth වලින් සම්බන්ධ කරන්නත් පුලුවන්.. Pendrive එක සම්බන්ධ කරන්නත් පුලුවන්.. සාමාන්‍ය කාමරයකට, සාලයට වගේ නම් හොඳටම Sounds තියෙනවා

රේඩියෝ පහසුකම ඇත. Remote එකකුත් තියෙනවා..

අඩු මිලට උසස් රසවින්දනයක් ලබාගන්න පුලුවන්

මාස තුනක වගකීමක් අපි දෙනවා. මිල රු 1950/= ගෙදරටම දවසින් ගෙන්වා ගන්න රු 2300 ක් පමණි

==================================================== සඳහන් කර ඇති මිලට වඩා මිල අඩුකල නොහැකි බව කරුණාවෙන් සලකන්න වැඩි විස්තර සඳහා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා අපව අමතන්න.

============================= ISLAND WIDE DELIVERY AVAILABLE ================================================= 1 Day Islandwide Delivery සේවා මඟින් භාණ්ඩ ලබාගන්නා ආකාරය.

1. ඔබගේ ඇණවුම අපගේ දුරකථනය අංකය ඇමතුමක් ලබා දී තහවුරු කරන්න. 2.එසේ නොමැතිනම් භාණ්ඩයේ නම සදහන් කර අපවෙත Whatsapp පණිවිඩයක් ලබා දෙන්න 3.ලබා දෙන බැංකු ගිණුම් අංකය අදාල මුදල තැන්පත් කරන්න 4.බැංකු රිසිට්පත සහ භාණ්ඩය ලැබිය යුතු ලිපිනය අප වෙත Whatsapp කරන්න 5.එක් දිනක් තුල කුරියර් සේවා ආයතනය මගින් ඔබ වෙත භාණ්ඩය ලැබෙනු ඇත. (කුරියර් ආයතනය වෙත භාණ්ඩය බාර දුන් පසු ඔබ වෙත Tracking number ලබාදෙන්නමු)

====================================== සැලකිය යුතුයි  Cash on delivery පහසු කම් නොමැත. ======================================

================= පැමිණ ලබාගන්නේ නම්.

කුරුවිට ශාඛාව Mass Computer Shop පුස්සැල්ල ඉන්ධන පිරවුම් හල අසල පුස්සැල්ල කුරුවිට 0705530520 0703520520

ප්‍රධාන ශාඛාව Mass Computer Shop 93 මානාන  කලවාන =================

Like us on facebook MassComputerShopKuruwita masscomputershop

================== ඔබට අවශ්‍යය පරිගණක සහ උපාංග අපගෙන් මිලදී ගත හැක Used Desktop Computers Used Accessories Brandnew Accessories Gaming Computers

 

 

2.1 Subwoofer (Mini)

රු. 1,950.00Price
Quantity
    bottom of page