top of page

Description

2.1Subwoofer

USB

TF

FM

Bluetooth

Remote

 

5 Months Warranty

 

උසස් බේස් නාද රටා.

උසස් රසවින්දනයක් සදහා පහසු මිලට සබ්වූපර් එකක්

බ්ලූටූත් මගින් ජංගම දුරකථනයට සම්බන්ධ කල හැක

පරිගණකටද සම්බන්ධ කල හැක

 

දුරකථන චාජරයෙන් හෝ usb මගින් විදුලිය ලබාදිය හැක.

 

දිවයින පුරා එක් දින ප්‍රවාහනය සිදු කෙරේ (රු 300 ක ගාස්තුවක් අයකෙර්)

Cash on delivery පහසුකම් නොමැත.

 

 

පැමිණ ලබාගැනීමට එන්න අපගේ ආයතනය වෙත.

 

Mass Computer Shop

ඉන්ධන පිරවුම් හල අසල

පුස්සැල්ල

කුරුවිට

 

Island wide Delivery Service මඟින් ලබා ගන්නා ආකාරය

*0703520520 දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඇණවුම තහවුරු කරන්න.

*ඔබට ලබා දුන් ගිණුම් අංකයට රු 2800 ක මුදලක් තැන්පත් කරන්න.

*එහි රිසිට් පත සහ ඔබගේ ලිපිනය අපවෙත Whatsapp හෝ Email මඟින් යොමු කරන්න.

*ඔබගේ ගෙවිම් තහවුරු වූ පසු අප විසින් කුරියර් සේවා ආයතන වෙත එම භාණ්ඩය බාර දෙනු ලැබේ.

* වැඩ කරන පැය 24ක් තුල දී ඔබ වෙත භාණ්ඩ ලැබේ.

    2.1 Subwoofer FT 2800

    ₨2,750.00 Regular Price
    ₨2,500.00Sale Price
    Quantity
      bottom of page